Friday, November 20, 2015

පැරීසියේ දුම් වලාකුළු අතර
හිරවෙච්ච
අහිංසක මල් කැකුලක් මම,
හඩන මගේ කදුළු එක්ක
ගොඩක් පැතුම් වියැකුණා.....,
ජිවිතයක් නසන්න
ලේ ගණුදෙනුවකට
පුළුවන්...,
කාලයක් එක්ක ඒ
හැමදේම වෙනස් වේවී.,
හැබැයි පිරිහේවි එදාට
අපිම රැුකපු
මනුස්සකම........
අපිම ගොඩනගපු
මනුස්සකම.......

සිතුවිලි දැහැන...

No comments:

Post a Comment